Data Recovery කරන්න හරි ලේසියි. Delete කරපුවා ලේසියෙන්ම ගන්නෙ මෙහෙමයි.




ඔයාගේ Computer  එකේ තියන වැදගත් file  අත්වැරදීම් වලින් අපි නොදැනුවත්වම Delete කරලා දානවා. පස්සේ ආයිත් ඒවා ඕන උනහම ගන්න බැරුව ඒගැන දුක් වෙනවා. දැන් බයවෙන්න දෙයක්නැ. මේකෙන් ඔයාගේ නැතිඋන ඕනම file  එකක් ලේසියෙන්ම නැවත ගන්න පුළුවන්.

සැලකිය යුතුයි.

ඔයාගේ අතින්  Hard Disk එක හරි USB Pen Drive /Memory Card මේ ඕනම එකක  තියන File, Delete හරි format හරි උනොත් ආයිත් වෙන මුකුත් File දාන්න යන්න එපා.මුකුත් නොදා  මේ  Software එකෙන් Recovery කරන්න. එතකොට හොද ප්‍රතිඵල ගන්න පුළුවන්.බැරි වෙලාහරි ඊට පස්සේ  ආයිත් මොනවහරි File දැම්මොත් හොද ප්‍රතිඵල ගන්න ටිකක් අමාරුයි.ඒකයි.









මෙතනින් ගන්න.
           Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න


පින්තූර ලොකු කර බැලීමට පින්තුර   Click   කරන්න



                                              නිවැරදිව ඩව්න්ලොඩ් කරන ආකාරය.





                                  මුලින්නම folder එක  extract කර  setup කියන එක  Install කරගන්න.



දැන් Software  එක  Open  කර මෙතනින් ඔයා කැමති විදිහ තෝරන්න.





  දැන්  Next කරන්න. 





මෙතනින් ඔයාට Recovery කරන්න ඕන එක තෝරලා Next කරන්න.




දැන් මේවිදිහට Recovery වෙනවා ටිකක් වෙලා ගන්නවා .





Next කරන්න.





                      දැන් Recovery කරපු සේරම File මෙතනින් පෙන්නනවා. ඔයාට ඕන ටික මෙතනනින් Select කරලා Next කරන්න. 





මෙතනින් ඔයාගේ File ටික Copy වෙන්න ඕන තැන තෝරලා දීලා Next කරන්න. 






මේවිදිහට Copy වෙනාවා ටිකක් වෙලා යනකන්.






දැන් සේරම Copy වෙලා ඉවරයි ඔයාට තව අමතක උන එකක් තියනවනම් Back To File List යන්න.


\




එහෙනන් සේරටම සුබ දවසක්..!




මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  

                                            .

  mobile phone වලට App මෙතනින් ගන්න 
   









                                                        ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න.



back to top