දරුවකු කුසපිළිසිද ගැනීම මනාව පෙන්නන වීඩියෝව.


අපිට පියවි ඇසට පෙනන පරාසය ඉතාමත් සීමිත ප්‍රමානයකට සීමාවේ. සෑම දෙයක්ම සිදුවන ආකාරය අපිට දැක ගැනීමට නොහැක. එවන් දේවල් ගැන යම් අවබෝධයක් ලබාගැනීමට අපිට මහත් පිටුවහලක් වන්නේ මේ 3D වීඩියෝ නිර්මාණයයි. එමගින් අපට බෝහෝ ඇසට නොපෙන දේ පවා පෙන්වීමට මහත් උත්සහයක් දරයි. එවන් නිර්මාණයක් තමා මේ පහත වීඩියෝව. දරුවකු කුස තුල බිහිවන අයුරු අපට මනාව පෙන්වීමට උත්සහා කරයි. එහෙනම් ඔබත් නරඹන්න.












VIDEO  නරබන්න.










මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  






  mobile phone වලට App මෙතනින් ගන්න

ෆෝන් සදහා ඇප් එක
















  ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න.






back to top