අපි Computer Use කරනකොට Computer එකේ තියන අපේ වැදගත් දේවල් අනික් අයගෙන් ආරක්ෂා කරගන්න නොයෙක් Password දානවා. අන්තිමට දාපු Password එකත් අමතක උනොත් මොකද කරන්නේ. එක්කො Format කරලා ආයිත් Windows දානවා. දැන් ඒ වගේ කරදර වෙන්න ඕනෙනෑ. මේකෙන් ලේසියෙන්ම ඕනම Windows Password එකක් අයින් කරගන්න පුළුවන්.
ඔයාට මුලින්ම කරන්න තියන්නෙ මේ Software එක Download කරගන්න
Download Click කර තප්පර 5 පසු SKIP AD Click කරන්න
දැන් ඔය Download කරපු folder එක extract කරලා Power ISO කියන එක Install කරගන්න. Serial Key සදහා මන් දීලාතියන එක දෙන්න. දැන් Computer එක Restart කරලා ගන්න.
Burning Speed එකට අඩු අගයක් ලබාදී Burn Click කරලා Writer කරගන්න. ඔබට මේ සදහා .Nero Software එකත් භාවිතා කරන්නත් පුළුවන්.
හරි.දැන් Bios boot Options එකට ගිහිල්ලා. Fast boot ලෙස DVD/CD Drive දෙන්න.
හරි දැන් මෙවාගේ Password Unlocker කියන ISO File එක Double Click කරලා Open කරන්න
දැන් ඔයාගේ CD/DVD Writer එක ඇතුලට CD එකක් හරි. DVD එකක් හරි. දාලා Burn කියන එක Click කරන්න.
Burning Speed එකට අඩු අගයක් ලබාදී Burn Click කරලා Writer කරගන්න. ඔබට මේ සදහා .Nero Software එකත් භාවිතා කරන්නත් පුළුවන්.
හරි.දැන් Bios boot Options එකට ගිහිල්ලා. Fast boot ලෙස DVD/CD Drive දෙන්න.
දැන් ඔයා Write කරපු CD/DVD එකෙන්. Computer එක boot කරන්න. දැන් Administrator තෝරලා Reset කරන්න.
ඔතන Yes Click කරන්න.
ඔතන Ok Click කරන්න.
දැන් Computer එක Restart කරලා CD එක අයින් කරලා. Computer On කරන්න. Password මුකුත් නැතුව Computer එකට logging වෙන්න පුලුවන්.
සැලකිය යුතුයි..!
යම් විදියකින් මේ ක්‍රරමයට Reset කරගන්න නොහැකි නම් Windows CD එකක් ආදාරයෙන් Reset කරගත හැක. එසදහා මෙතනින් යන්න.
ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න.