සිංහල උපසිරැසි චිත්‍රපට TV එකෙන් බලන්නේ මෙහෙමයි. Subtitles on television to watch



අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් සිංහල උපසිරැසි ෆිල්ම් රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් ඔබ ලබාගන්නා  සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.

මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. නමුත් මේ සමග  මං ඔබට Crack එකක් ලාබාදී ඇත එය නිවැරදිව ස්තාපනය කිරීමෙන් රෙජිස්ටර් කිරීමකින් තොරව ඔබට මෙය බාවිතා කලහැක. මෙම මෘදුකාංගය නිවැරදිව ස්තාපනය කරන ආකාරය පහත වීඩියෝව මගින් ඔබට දැකගත හැක.





මෘදුකාංගය  මෙතනින් ගන්න 
Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න


Download Click  කර පසු පහත රූපයේ පරිදි පෙනෙන අකුරු ටික ඔය කොටුව අතුලත ටයිප් කර Click කිරීමෙන් නිවැරදිව ඩව්න්ලොඩ් කරගත් හැක. 






මෘදුකාංගය නිවැරදිව ස්තාපනය කරන ආකාරය.









මෘදුකාංගය මගින් වැඩකරන ආකාරය.








මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  





 mobile phone වලට App මෙතනින් ගන්න












 ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න





   Links share කරලා මුදල් උපයන්න කැමති අය මේතනින් එන්න



back to top