අයිෆල් කුලුණ මුදුනේ සිට සිරි නරඹමු. From the top of the Eiffel Tower








අයිෆල් කුළුණ  ප්‍රංශ විප්ලවයේ සියවන සංවත්සරය සැමරීම සඳහා 1889 පැරිස් ප්‍රදර්ශනය සඳහා ඉදි කරන ලදී. එංගලන්තයේ එඩ්වඩ් රජු  කුළුණ විවෘත කරන ලදී. මෙය නිර්මාණය කිරීම සඳහා මෝස්තර 700 පමන යෝජනා වුවත් අවසානයේදී Gustave  ගේ මෝස්තර ඒකමතිකව තෝරා ගන්නා ලදී. සමහර දෙනෙක් මෙම ඉදිකිරීම් සඳහා විරෝධය පලකලහ. මීටර් 300 ක් පමණ උස්වූ  මෙය 1930 වන තෙක් ලෝකයේ උසම ගොඩනැගිල්ල විය.  මෙහි බර ටොන් 7000 පමණ වෙයි.

මෙම කුළුන මුදුනේ සිට පහත බලන විට දිස්වන ආකරය ඉතාමත් සුන්දර ජනකය. ඔබටත් මෙම මහඟු අත්දැකීම විදගැනීමට මෙන්න කදිම අවස්තාවක්. එහෙනම් පහත ගෝ බටන් එක ක්ලික් කිරීම මගින් ඔබටත් මෙය  කුලුන මුදුනේ සිට  සජීවි සිටින ආකාරයට දැකගත හැක. 



                                                                    මෙතනින් යන්න .


back to top