හෘද රෝග සැත්කම කරන ආකාරය වීඩියෝව. Heart bypass surgery explained






Bypass සැත්කම ගැන ඔයාලා අහාලා ඇති.  ගොඩක් අවදානම් සැත්කමක් බව අපි කවුරුත් දන්නවානේ. මොකද හදවත් රෝගීන් සඳහා කරන සැත්කමක් තමා මේක. ඉතින් කොච්චර අමාරු උනත් ඉතා සාර්ථකව එම සැත්කම් කරන්න දැන් පුළුවන්.  ඔබටත් මේ දේ සියසින් බලාගන්න මෙන්න අවස්ථාවක්. පහත වීඩියෝ මගින් ඔබට  මේපිළිබදව  හොඳ අවබෝධයක් ලබාගෙඅනීමට පුළුවන් වෙයි කියලා මම හිතනවා.





                                                       වීඩියෝව මෙතනින්න නරබන්න.









3D විඩියෝව මෙතනින්න් නරබන්න. 
































back to top