Phone එකේ Password එක වැරදියට ගහන අයගේ Photo එකක් Front Cam එකෙන් අරගන්න.





Android phone පාවිච්චි කරන අයට තමන්ගේ phone එකේ තියන වටින කියන දේවල් අනික් අයගෙන් බේරගන්න ගොඩක් අමාරුයි නේද? මෙන්න ඒකට නියම විසදුම. මේ APP එක මගින් ඔයාට හොරෙන් දැන් කිසිකෙනෙකුට  Phone එකේ තියන කිසිම දෙයක් හොරකම් කරන්න බෑ. ඒවගේම  Password එක වැරදියට ගහන අයගේ Photo එකක් Front Cam එකෙන් අරගන්න පුළුවන් විදියටත් Settings හදන්න පුළුවන්. හොරාව නිකන්ම මාට්ටුවෙනවා. Messages / Viber / Whatsapp / Gmail මේ ඕනම  App එකක්  Password එකක් දාලා Lock කරන්න පුළුවන්.










මෙතනින් ගන්න.
           Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න

මෙතනින් Download කරගන්න අමාරු අය ඔයාගේ Phone  එකේ Play Store එකෙන් Smart App Lock ගහලා search කරලා ගන්න.



මුලින්ම මේ APP එක Install කරහම මේවගේ පෙන්නනවා. ඔතන තියන  Hint Password දුන්නාහම හරි. පස්සේ මාරුකරගන්න පුළුවන්.





    මෙතනින් Password මාරුකරගන්න පුළුවන්.





මෙතනින්  Hint Password එක අයින් කරන්න පුළුවන්.




ඔතනට ටික් එක  දැම්මම  Password එක වැරදියට ගහන අයගේ Photo එකක් Front Cam එකෙන් ගන්නවා.




එහෙම  Photo එකක් ගත්තහම මේවගේ සලකුනක් වැටෙනවා.




දැන් Photo එක Observer Click  කරහම පෙන්නනවා.




Recording Video කියන තැන ටික් එක දාලා තිබුනොත් Password  එක වැරදියට ගහන අයගේ Video එකක් record වෙනවා.




මෙතනින් ඔයාට කැමති  APP එකක්  Lock පුළුවන්.






ඕයාට ඕනනම් මෙතනින් මේ APP එක ONOFF කරන්න පුළුවන්.















මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  





    mobile phone වලට App මෙතනින් ගන්න






                  



                                                       ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න.



Links share කරලා මුදල් උපයන්න කැමති අය මේතනින් එන්න






back to top