අයන් එකේ කළු පැල්ලම් මිනිතුවෙන් ඉවත් කරමු. How to remove tough stains on iron box









ගොඩක් අයට තියන ගැටලුවක් තමයි අයන් එක පමනට වඩා රත්කිරීම මගින් රෙදි පිළිස්සී යාම නිසා ඇතිවන පැල්ලම් ඉවත්කර ගැනීමට අපහසු වීම. එමගින් නැවත රෙදි අයන් කරන විට වෙනත් රෙදි වලත් මෙම පැල්ලම් ඇතිවීමට ඉඩඇත.  මෙම පැල්ලම් ඉතාම ඉක්මනින් ඉවත් කිරීමට හැකි සරල ක්‍රමයක් තමා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේකට උවමනා වෙන්නේ Panadol පෙති කීපයක් විතරයි. ඔයාලට පහත Video එක බලාලා මෙය පහසුවෙන් සිදුකරගන්න පුළුවන්.



Video  නරබන්න.









මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  







   mobile phone වලට App මෙතනින් ගන්න







  ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න.

















back to top