අද හැමෝටම තියන ලොකුම කරදරයක් තමා මේ මදුරු උවදුර. ඔබ මොහොතකටවත් කල්පනා කරාද ඔබේ ජංගම දුරකතනය මගින් මේ මදුරුවන් පලාවාහැරීමට හැකිබව. ඇත්තෙන්ම එය කිසිම අමතර වියදමක් නැතුව කරගන්න පුළුවන්. දැන් මදුරු දගර වලට මුදල් වියදම් කරන්න සිදුවන්නේ නෑ. ඔබට තියන්නේ මේ ඇප් එක ඔබේ දුරකතනයේ ක්‍රියාකර තැබීම පමනයි. බලමු මෙය ඇත්තටම සිද්දවෙන්නේ කොහොමද කියලා.
ඔබ දැනටමත් දන්නවා ඇති මිනිස් කනට සවන් දිය හැක්කේ 20Hz - 20000Hz අතර පවතින ධ්වනි තරංග සංඛ්‍යාත වලට විතරයි. ඒ නිසා තමයි අපිට සමහර සතුන් ගේ ශබ්දයන් ඇසෙන්නේ නැත්තේ. නමුත් එම ශබ්ද සතුන්ට ඇසෙනවා. අපිත් කැමති නැ නේද ඉතා ඉහළ සංඛ්‍යාතයන් සහිත හඩවල් වලට සවන් දෙන්න. එවිට අපිත් කරන්නේ පුළුවන් තරම් එම ගෝෂාකාරී සංඛ්‍යාත වලින් ඈත් වෙන්න නේද? ඒවාගේම සතුන්ටත් එවැනි සවන්දිය නොහැකි සංඛ්‍යාත තිබෙනවා. මේ ඇප් එකෙන් මදුරුවන් අකමැති ධ්වනි තරංග නිකුත් කරනවා එතකොට මදුරුවා අපිව දෂ්ට කරන්නෑ. ඌ එතනින් පාලායනවා නැත්නම් ඌ මියයනවා සංඛ්‍යාතය දරාගැනීමට නොහැකිව. මෙය ඔනෑම කෘමි සතෙකුට පොදු දෙයක්. ඔබට දැන් මේගැන වැටහීමක් ඇති කියලා මා සිතනවා.
පහත වීඩියෝ එකමගින් ඔබට මෙය තවත් පැහැදිලිව බලාගැනීමට පුළුවන්. හොද ප්‍රතිපල ලබාගැනීමට නම් මෙහි සංඛ්‍යාත (16Hz වලට වඩාත් හොදයි) නොයෙක් පරාසයන්වලට සුසර කර බලන්න.

කෘමි සතෙකුට මෙය අත්හදා බැලූ අවස්තාවක්.
Video
මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය
හැක.
mobile phone වලට App මෙතනින් ගන්න
ෆෝන් සදහා ඇප් එක
ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න
Links share කරලා මුදල් උපයන්න කැමති අය මේතනින් එන්න