දෙහි ගෙඩියකින් ෆෝන් එක චාජ්කරමු. Lemon phone charger





මෙන්න ඔයාලට කරන්ට් එක නැති තැනකට ගියවෙලාවක ෆෝන් එක චාජ් කරගන්න නියම විදියක්. මෙම සොයාගැනීම ජංගම දුරකථන ලොව නවතම පෙරලියක් කිරීමට සමත් විය. මේ සඳහා ඔයාලට ඕන කරන්නේ දෙහි ගෙඩියක් පමනයි. පහත විඩියෝව මගින මෙය සිදුකරන ආකාරය බලාගත හැක.







back to top