ඔබත් මේ Magic වලට රැවටුණු අයෙක්ද? මැජික් කරන්නේ මෙහෙමයි බලන්න වීඩියෝව.





ඔබ ඕනෑතරම් මැජික් සංදර්ශන දැක තිබෙන්ට ඇති. බැලූ බැල්මට අපට සිතාගන්නට බැරි දේවල් මෙම මැජික් ශිල්පීන් කරනවා ඔබට පෙනෙන්න ඇති. නමුත් මෙම සංදර්ශන පිටුපස සිදුවන අපට නොපෙන දේ ඔබ මොහොතකටවත් නොසිතන්න ඇති. සැබවින්ම  මේ මැජික් කියන්නේ තනිකර අපව රැවටටීමකි. අපිට නොදැනෙන ලෙස එය කිරීම මැජික් ශිල්පියාගේ දක්ශකමකි. මේ ඔබට පෙන්නන්න යන්නේ ලෝකයේ නමගිය  මැජික් ශිල්පියෙක් විසින් මෙම මැජික් කරන ආකාරය දැක්වෙන රූප රාමු කිහිපයකි. මෙය නැරඹු  පසු  මෙය කොතරම් අපව රැවටීමක්ද  යන්න ඔබට  සිතේවී.































back to top