ගිනිකූරු 7000 එකවර ඇවිළෙන හැටි. 7000 Matches Chain Reaction - Amazing Fire Domino!!! 3 Floors Match Tower.







ඔබ ගිනිකූරු නම් කොතෙකුත් දල්වා ඇති. නමුත් ගිනිකූරු 7000 තරම් විශාල සංඛයාවක් නම් දල්වා නැතුව ඇති. මේ පහතින් පෙනෙන්නේ එවැනි ගිනීකූරු ටිකක් දැල්වූ පසු දිස්වන ආකාරයයි. මෙය කොටස් 3 කින් සකසා තිබෙනු ඔබට පෙනෙන්ට ඇත. පහතින් වීඩියෝව නරඹන්න.  



back to top