GIGABYTE Factory එකේ Motherboard හදන විදිය බලන්න ආසද?


                          GIGABYTE Factory 




අපි හැමෝම වගේ Computer පවිච්චි කරාට ඒවා හදන විදිය ගැන හරියට දන්නැනේ.  ලෝකේම හොද නමක් දිනාගෙන සිටින GIGABYTE සමාගම ගැන ගොඩක් අය අහලා ඇතිනේ. මෙයාලගේ නිෂ්පාදන ගොඩක් හොදම ප්‍රමිතියෙන් තමා හදන්නේ. ඒකනිසා නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියනවා.ලංකාවේත් ගොඩක් Computer Assembling කරන අයත් මේ Motherboard ගොඩක් දුරට පාවිව්චි කරනවා.මොකද ඒ Board වල ආයුකාලය අනික් Motherboard  වලට වඩා වැඩිවීම එක් හේතුවක්.අනික මේ Motherboard වල ගොඩක්  පහසුකම් තියනවා. Game ගහන අයට ගොඩක් හොදයි.මෙයාලා INTEL/AMD Chipset දෙකටම වෙන වෙනම Motherboard  හදනවා.එහෙනම්  Video එක පහතින් බලන්න.



























































මෙතනින් බලන්න.
 click කර තප්පර 5 පසු  SKIP AD click කරන්න.






මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  



 mobile phone වලට App මෙතනින් ගන්න




back to top