ඔබේ ගෙදර ඉන්න මීයන් නොමරා පහසුවෙන් අල්ලගන්න බෝතලේකින් තනාගන්න පුළුවන් පහසු උපකරනයක්.

හැම ගෙදරකම තියන ලොකු ප්‍රස්නයක් තමා මේ මී උවදුර ඉතින් සමහරු වස දාලා මීයන් බෝවීම අඩුකරනවා ඒත් ඒක විශාල පාපකර්මයක් ඒක නිසා මෙන්න ඒකට නියම විසදුමක්. මියන් මරන් නැතුව අල්ලලා කැලේකට හරි කාටවත් කරදරයක් නැති තැනකට ගිහින්දාන්න මෙමගින් පුළුවන්. මෙය ඔබට නිවසේදීම පහසුවෙන් හදාගන්නත් පුළුවන්. 



back to top