අපේ රටේ පොඩි මල්ලි කෙනෙක්ගේ අලුත්ම නිර්මාණයක්. සිංහලෙන් වේලාව පෙන්නන්න හදපු පොඩි ගැජට් එකක්.






සනෝජ් ප්‍රභාත් ජයතිලක කියල පොඩි මල්ලි කෙනෙක්  හතපු පොඩි ගැජට් එකක් මේක. කෙනෙකුට හිතෙ න්න පුළුවන් මේක එච්ච්ර වැඩකට ඇතිදෙයක් නෙමේ කියලා. පුංචි උනත් ඔහුගේ නිර්මාණය අගය කරන්න තමා මන් මේ පොස්ට් එක දැම්මේ. මේවගේ තව හොඳ නිර්මාණ කරන්න  ඔවුට තව තව ශක්තිය ලැබේවා.කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් ඕන්නම් පහතින් මෙය අරගෙන් දාගෙන බලන්න.



back to top