මෙන්න ඔයාලට වටින කියන දෙයක් ගොඩක් වෙලාවට අපිට ලොක් වලට යතුරු බාවිතා කරන කොට යතුරු නැතිවී යාමට නියම විසදුමක් මෙමගින් ඔබට තියන යතුර වෙනුවට තව යතුරුකීපයක් උවත් කිසිම වියදමක් නැතුව පහසුවෙන් සාදාගත හැක. ඔබට අවශ්‍ය වන්නේඉවතලන තහඩු කැබැල්ලක් කතුරක් පිලිස්සීම සදහා උපකරනයක් පමනයි. පහත වීඩියෝව මගින් මෙය මනාව ඔබට වටහා ගතහැක.
වීඩියෝව මෙතනින් නැරබිය හැකිය.