පහසුවෙන්ම Viber ඔබේ පරිඝනකයට Install කරමු. Viber for PC Desktop




ඔයාලා ඕන කෙනෙක් දන්නවා ඇති Viber කියන්නේ මොකක්ද කියලා. ස්මාට් ෆෝන් තියන ඕන කෙනෙක් ගාව මේ APP  එක Phone  එකේ දාගෙන තියනවා. Video කෝල් ගන්න ඔන්ලයින් chat කරන්න Photos, Video යාළුවන් අතරේ ශෙයා කරගන්න වගේ ගොඩක් වැඩ පහසුවෙන්න කරගන්න මේ APP එකෙන් පුළුවන්.  නමුත් බෝහෝ දෙනෙක් දන්නෑ මේ APP  එක ඔයාලගේ PC එකට දාගන්න පුළුවන් කියලා. 
අද මං ඔයාලට කියලා දෙන්නේ මේක පහසුවෙන් කොහොමද ඔයාලගෙ PC එකට දාගන්නේ කියලා.

මේසදහා පළමුවෙන් ඔයාගේ Phone එකේ මෙම ඇප් එක  Install  කරලා තියන්න ඔනේ. ඔබ දැනටමත් මෙම App එක Phone එකේ  Install කරලා තියනවානම් ගැටලුවක්නෑ. Install නොකරපු අය මෙතනින්  Download  කරගෙන  Install කරගන්න. 

දැන් PC එක සඳහා  Software එක පහතින්  තිබෙන Operating System එක තෝරා   Download කරගන්න.
   


                                                                 මෙතනින් ගන්න 
                                       Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න
 Viber


දැන් එය ඔබේ පරිඝනකයේ Install කරගන්න්න. 



දැන් මෙතනට ඔබේ දුරකතන අංකය ලබාදී Continue Click කරන්න.


                      ඊට පස්සෙ ඔයාගෙන් activation code එකක් ඉල්ලයි.



මෙම Code එක Viber එකෙන් ඔයා කලින් දීපු Mobile Number එකට Message එකක් විදිහට එවනවා. (සැලකිය යුතුයි:  දුරකතනය අන්තර්ජාලය සමග සම්බන්ද වී නොසිටියොත් මෙම Code එක නොලැබෙනු ඇත.)  දැන් ඒ Code එක ඔතනට දාලා  Viber Activate කරගන්න.  

දැන් ඔබේ Phone එකේ තියන සියළුම අංක PC එකේ Save වී ඇතිබව ඔබට දැක ගත හැක. එහෙනම් දැන් සියල්ල අවසන්. ඔබට හිතේ හැටියට Phone එකේ තිබුණු පරිදිම මෙහි සියළුම පහසුකම් භාවිතා කලහැක. 


                                                                      ස්තුතියි ..!






back to top