Easy Video Editing කිසිම දැනුමක් නැතත් පහසුවෙන්ම Video Editing කරමු.







Video Editing කරන්න බෝහෝ දෙනෙක් රුචිකත්වයක් දැක්වුවත් ඒ සඳහා තිබෙන බොහෝ සංකීර්ණ Software  භාවිතා කිරීමට හැමෝටම හැකියාවක් නොමැතිකමින් ගොඩක් දෙනෙක් තමන්ගේ ආශා ව යටපත් කරගෙන ඉන්නවා. දැන් එසේ සිටීමට අවශ්‍ය නෑ. Wondershare Video Editor Software එක මගින්  Video Editing වැඩ කිරීමට නොදන්නා ඕනෑම අයෙකුට උනත් මෙම Software එක මගින් ඉතාමත් පහසුවෙන් Video Editing කිරීමට පුළුවන්. මෙහි එන Tools ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන්න් තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් සකසා ඇති බැවින් වැඩකිරීම ඉතාම පහසුයි. මෙම Software එක පරිඝනකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. නමුත් මේ සමග මං ඔබට ලබාදී ඇති Crack එක නිවැරදිව ස්තාපනය කිරීමෙන් රෙජිස්ටර් කිරීමකින් තොරව ඔබට මෙය භාවිතා කලහැක. එහෙනම් පහතින් Software එක Download කරගන්න. 


                                                                   මෙතනින්  ගන්න.
                                                         Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න



          ඩව්න්ලෝඩ් click කිරීමෙන් පසු පහත පරිදි මෙම අකුරු ටික ටයිප් කර ඩව්න්ලෝඩ්  click කරන්න. 

මුලින්නම ඔබ Download කරගත්   folder එක  extract කර  Install කරගන්න.  පසුව crack Files  එක   Program Files  වල Wondershare  folder  එකේ  Video Editor කියන folder එක ඇතුලට Copy  කරලා දාන්න. ඔබට එසේ කිරීමට  අපහසුනම්  පහත  Video එක බලන්න ඒ ආකාරයට කරන්න. 





එහෙනම් දැන් ඔබට හිතේ හැටියට Video  Editing කරන්න පුළුවන්. ඔබට මෙයින් වැඩ කිරීමට තවත් පහසු කරගැනීම සඳහා මා විසින් වීඩියෝ කීපයක් පහත යොදා ඇත. එමගින් ඔබට මෙයින්  වැඩ කරගැනීම සඳහා තවත් පිටුවහලක් වනු ඇතයි මා සිතමි.



















ස්තුතියි ..!






මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.




  මෙතනින් ලබාගන්න.
Android app








පහතින් ඔබේ අදහස් හා යොජනා ඉදිරිපත් කරන්න.

















back to top