හාට් එකක හැඩයට බිත්තර සකස් කරමු. හරි ලේසියි. Huevo corazon Heart Egg.


මෙන්න ඔයාලට උත්සව අවස්ථාවලට ගොඩක් වැදගත් දෙයක්. කෑම මේසය ලස්සන කරගන්න ලේසිම විදියක්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඔයාලට නොයෙකුත් විදියට කෑම මේසය හැඩකරගන්න පුළුවන්. මං ඔයාලට මේ පෙන්නන්න යන්නේ බිත්තර යොදාගෙන මේක කරන විදියක්. පහත වීඩියෝව මගින් මෙය මනාව ඔබට දැකගන්න පුළුවන්.








විඩියෝව 






මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  



   mobile phone වලට App මෙතනින් ගන්න












 ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න















back to top