ගුවන් යානාවල එන්ජිම මිනිතු පහෙන් හදනවිදිය බලන්න කැමතිද? Boeing 747-8 Aircraft Engine.




ඔබ ගුවන් යානාවල ගමන්ගත් කෙනෙක් වුවද මොහොතකටවත් මෙම යනා නිර්මාණය  වන ආකාරය නොසිතන්න ඇති. එහෙනම් අද බලමු මෙම ගුවන් යනා වල එන්ජිම් සාදන ආකාරය. මේවා දුරට ඉතා කුඩාවට පෙනුනත් අති විශාල බවකින් යුක්තයි.  ඔබට මේ බව මනාව පහත වීඩියෝව නැරඹීමෙන් වටහාගතහැක. මෙමගින් පෙනෙන්නේ දැනට ලෝකයේ තිබෙන විශාලතම  මගී ගුවන් යානවක් වන  Boeing 747-8  නැමති යානයේ  එන්ජිම් නිපදවන ආකාරයයි.  











Video 









  







මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  
  






                                                 mobile phone වලට App මෙතනින් ගන්න
                                                                              
 DOWNLOAD















                                                         ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න












back to top