DriverPack Solution 2016 ISO ලේසියෙන්ම Drives දාන්න




ගොඩාක් කට්ටියට Computer Format කරපුවාහම සහ අලුතෙන් PC එකක් ගත්තාහම තියන ප්‍රශ්නේ තමා Drives හොයාගන්න එක. දැන් එච්චර මහන්සි වෙන්න දෙයක්නෑ. මේකෙන් ඕනම Windows මෙහෙයුම් පද්දතියකටම Drives ලේසියෙන්ම දාන්න පුළුවන්. ගොඩක් පරිඝනක අලුත් වැඩියා කරන අයට තියන ප්‍රශ්නේ තමා නොයෙක් වර්ගයේ පරිඝනක සඳහා නොයෙක් වර්ගයේ Drives හොය හොය මහන්සි වෙන්න වෙන එක. ඉතින් දැන් ඒ වගේ කාලේ නාස්ති නොකර ඉක්මනින්ම සෑම පරිඝනකයක් සඳහා මේ Driver Pack එකෙන්  Drives දාගන්න  පුළුවන්. 

          (Network, Bluetooth , Wifi , VGA ,Chipset) මේ සියළුම  ඩ්‍රයිවස් මේ පැක් එකේ තියනවා. 2009 පටන් තිබූ සංස්කරන කීපයක්ම පහතින් මං දාලා තියනවා. පරණ පිට පත් සහය දක්වන්නේ ඒවා නිකුත් කරපු කාලය අනුව තිබූ මෙයුම් පද්දති සමගයි. එම නිසා ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට අදාල එකක් තෝරා Download කරගන්න. DVD සඳහා පිටපත් 2 ක් පහත දක්වා ඇත. අනික් සංස්කරන ධාරිතාවෙන් වැඩි නිසා ඔබට USB Drive එකකට හෝ  Portable Hard Disk එකකට Copy කර භාවිතා කල හැක. නැතිනම් ඔබට Blu ray Disk එකකට  writing  කරගන්නත් පුළුවන්. 



                                                 පහලින් ඔයාලට කැමති එක්ක ගන්න.



මේතියන්නේ අලුත්ම එක 
2016 ISO - 11.5GB
Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න
Torrent ලින්ක් එක 


මෙය ISO File එකක් නිසා Download කරගත් පසු Extrac කරගන්න. මේසඳහා power iso software එක ඔබේ පරිඝන්කයේ තිබෙනවානම්  වඩාත් පහසුයි. නැතිනම් මෙතනින් ගන්න.  POWER ISO 
දැන් ඔය Download කරපු Folder එක Extract කරලා Power ISO කියන එක Install කරගන්න. Serial Key සදහා මන් දීලාතියන එක දෙන්න. දැන් Computer එක Restart කරලා ගන්න.


ඔබ Download කරගත්ත Driver Pack එක  දැන් මේ ආකාරයට Extrac කරගන්න.

දැන් Software එක Run කරන්න. පසුව ඔය පහල රූපයේ පෙන්නලා තියන තැන click කරන්න.
  




මෙතනින්න් ඔබගේ පරිඝනකයේ තිබෙන සියළුම Driver පෙන්වයි. ඔබට අවශ්‍ය Drivers තොරා Install කරගන්න. Software කියන තැනින් ඔව්න් නොමිලේ ලබාදෙන Software කිහිපයක් කැමතිනම් Install කරගන්න ඔබට පුළුවන්.

                   






කලින් තිබූ සංස්කරන කැමතිනම් ඒවා මෙතනින් ගන්න. 
DriverPack Solution 15.7  (iso via Torrent, 10.3 GB)
DriverPack Solution 15.5(iso via Torrent, 9.72 GB)
DriverPack Solution 15.4.12(zip via Torrent, 9.58 GB)
DriverPack Solution 15.4.12(iso via Torrent, 9.73 GB)
DriverPack Solution 15.4.12(as it is via Torrent, 9.74 GB)
DriverPack Solution 15.4 (zip via Torrent, 9.54 GB)


DVD Editions

DriverPack Solution 15.4 DVD Edition(iso, 4.36 GB) [Torrent]
DriverPack Solution 14.2 DVD Edition(iso, 4.37 GB) [Torrent]







ඔබ තවමත් භාවිතා කරන්නේ පරණ පරිඝනකයක් නම් (XP ,VISTA ,7 ) සියළුම වර්ගයේ  පරිඝනක සඳහා මෙම සංස්කරනය භාවිතා කරන්න. 
Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න



ස්තුතියි..! 









මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේද  මෙම අඩව්යට පිව්සිය 
හැක.


  මෙතනින් ලබාගන්න.
                                                                App for phone




                           








පහතින් ඔබේ අදහස් හා යොජනා ඉදිරිපත් කරන්න.











back to top