HOROSCOPE


කේන්දරේ ( HOROSCOPE ) සිංහලෙන් බලාගන්න.



අද මන් ඔයාලට තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියලා දෙන්න යන්නේ. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා.හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්මේකේ කියන විස්තර ගැන නම් මගේ වගකීමක් නෑ මොකද මම හදපු එකක් නෙවේනේ..
එහෙනමි ඔයාලත් දාලා අනාගතේ කොහොමද කියලා බලා ගන්නකෝ. 


මෙතනින් බාගන්න  තප්පර 5 පසු SKIP AD ක්ලික් කරන්න.



පින්තූර ලොකු කර බැලීමට පින්තුර උඩ  Click   කරන්න

නිවැරදිව ඩව්න්ලොඩ් කරන ආකාරය.




මුලින්නම folder එක  extract කර  setup කියන එක කිලික් කරන්න 


ඔය පෙන්නල තියන තැන ක්ලික් කරන්න



මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න 



Font එකකුත් ඇති ඒකත් Font Folder එකට දාන්න



 TOF Pach  Folder එකේ තියන සෙරම මේකට Copy කරන්න 



එකේ Patch කියන Button එක Click කරලා comsol කියන key file එක Select කරලා Open කියලා දෙන්න.









                                දැන් හරි මෙතනින් ඔයගේ හදහන බලන්න පුළුවන්.



සුබ දවසක් සේරටම..!








මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.



  මෙතනින් ලබාගන්න.

















පහතින් ඔබේ අදහස් හා යොජනා ඉදිරිපත් කරන්න.






back to top