දැන් ඔයාගේ Computer එකේ වටින කියන දේවල් කාටවත් හොරෙන් ගන්න බෑ. USB Port/CD/DVD සේරම Lock කරමු.








මෙන්න  ඔයාලට  ගොඩක් වටින  Software  එකක්.  මේකෙන් ඔයාලට  පුළුවන් ඔයාලගේ  Computer  එකේ වටින කියන දේවල් කාටවත් හොරෙන් ගන්න බැරිවෙන්න සේරම Port ලොක් කරන්න. කිව්වෙ  USB & CD /DVD LOCK  කරන්න පුළුවන්.  ඒ විතරක් නෙමේ තව   Website/Program/Devices   මේ ඕනම එකක්  ඔයාට කැමතිනම් LOCK කරන්න පුළුවන්.  100% ම ඔයාගේ කිසිම දෙයක් කාටවත් ගන්න බෑ. ඔයාලට ඕන විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මේක ඔයාලට ගොඩක්  වැදගත්  වෙයි කියලා. එහෙනන් පහලින් Download  කරගන්න. මෙය  Install කරන ආකාරය මම ඉතා සරල ආකාරයේන් දාලා තියනවා. ඒ විදිහට කරන්න. ගැටලුවක් තියනවනම් කියන්න.  

                                                              



 මෙතනින් ගන්න.






       පින්තූර ලොකු කර බැලීමට පින්තුර උඩ  Click   කරන්න.

                                     

                                 නිවැරදිව ඩව්න්ලොඩ් කරන ආකාරය. 



පලමුවෙන් ඔය Download  කරපු files එක  Extract කරන්න. ඉට පස්සේ ඔය පෙන්නල තියන  usb-lock30  click කරල Install කරගන්න.






මේ එන එකට ඔයාලා කැමති  Password එකක් දෙන්න. ඉලක්කම් 9 එකක් දෙන්න.  ඒක මතක තියාගන්න. මොකද ඒක තමා මේකේ Password එක.  Email එක නම් දාන්න ඕනේමනැ ඔයාට කැමතිනම් දාන්න.





                දැන්  Next  කරලා Install  කරගෙන.  Computer එක  Restart කරලා ගන්න.




දැන් ඔයා Software එක Click කරලා Open කරන්න.  මෙහෙම එකක් එනවා නේද? දැන්  Enter Key  Click කරන්න.



දැන් ඔතන තියන Hardware fingerpir කියන එකේ තියන code එක Copy  කරගන්න.





දැන් ඔයා downlod  කරපු Folder එකේ  Keymaker  කියලා එකක් තියනව නේද? ඒක click කරලා  Open කරන්න. දැන් ඔයා Copy  කරගත්තු code  එක ඔතනට දාන්න. ඔය බින්දු  ටික මකලා දැන් ඔතන තියන Generate කියන එක Click  කරන්න.




දැන් ඔය පහල තියන code එක Copy කරගන්න.





ඔයා දැන් copy කරපු  code  එක මෙතන Key කියන තැනට දාන්න..Name  එකට  Cater /LnDL  කියන ඔතන තියන එක  දාලා OK කරන්න.



ඔයා හරියට වැඩේ කරානම් මේවගේ  Message  එකක් එයි.


දැන් සේරම හරි.  ඔයාගේ Software  එක  Open  කරන්න. ඔතනට ඔයා මුලින් දුන්න  Password  එක  දෙන්න.



                  දැන් මේ විදිහට Open වෙයි.  දැන් ඔයා USB & CD Lock තැනට ටික් එක දාලා  Pen එකක් ගහල බලන්න.  එතකොට මෙවගේ වෙයි. දැන්  USB එක Open කරන්න ඕනෙනම් ඔයාගේ  Password  දෙන්න ඔනේ. කොහොමද වැඩේ හොදයිනේ.. මෙවගේ ඔයාට  Computer  එකේ  හැම port එකක්ම Lock  කරන්න  පුළුවන්.






එහෙනන් ඔයාලා හැමෝටම සුබ දවසක්...!



මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය 
හැක.  






                                                                   මෙතනින් ලබාගන්න.



                                   









                                                        ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න.








back to top