මෙන්න ඔයාලට ගොඩක් වටින Software එකක්. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ Computer එකේ වටින කියන දේවල් කාටවත් හොරෙන් ගන්න බැරිවෙන්න සේරම Port ලොක් කරන්න. ඒ කිව්වෙ USB & CD /DVD LOCK කරන්න පුළුවන්. ඒ විතරක් නෙමේ තව Website/Program/Devices මේ ඕනම එකක් ඔයාට කැමතිනම් LOCK කරන්න පුළුවන්. 100% ම ඔයාගේ කිසිම දෙයක් කාටවත් ගන්න බෑ. ඔයාලට ඕන විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනන් පහලින් Download කරගන්න. මෙය Install කරන ආකාරය මම ඉතා සරල ආකාරයේන් දාලා තියනවා. ඒ විදිහට කරන්න. ගැටලුවක් තියනවනම් කියන්න.
මෙතනින් ගන්න.
පින්තූර ලොකු කර බැලීමට පින්තුර උඩ Click කරන්න.
නිවැරදිව ඩව්න්ලොඩ් කරන ආකාරය.
පලමුවෙන් ඔය Download කරපු files එක Extract කරන්න. ඉට පස්සේ ඔය පෙන්නල තියන usb-lock30 click කරල Install කරගන්න.
මේ එන එකට
ඔයාලා කැමති Password එකක් දෙන්න. ඉලක්කම් 9
එකක් දෙන්න. ඒක මතක තියාගන්න. මොකද ඒක තමා මේකේ Password එක. Email එක නම් දාන්න ඕනේමනැ ඔයාට
කැමතිනම් දාන්න.
දැන් Next කරලා
Install කරගෙන. Computer එක Restart කරලා ගන්න.
දැන් ඔයා Software එක Click කරලා Open
කරන්න. මෙහෙම එකක්
එනවා නේද? දැන් Enter Key
Click කරන්න.
දැන් ඔතන තියන Hardware fingerpir කියන එකේ
තියන code එක Copy කරගන්න.
දැන් ඔයා downlod කරපු
Folder එකේ Keymaker
කියලා එකක් තියනව නේද? ඒක click කරලා
Open
කරන්න. දැන් ඔයා Copy
කරගත්තු code එක ඔතනට දාන්න. ඔය බින්දු ටික මකලා දැන් ඔතන තියන Generate කියන එක Click
කරන්න.
දැන් ඔය පහල තියන code එක Copy කරගන්න.
ඔයා දැන් copy කරපු code එක
මෙතන Key කියන තැනට දාන්න..Name එකට Cater /LnDL
කියන ඔතන තියන එක දාලා OK කරන්න.
ඔයා හරියට වැඩේ කරානම් මේවගේ Message එකක්
එයි.
දැන් සේරම හරි. ඔයාගේ
Software එක Open කරන්න. ඔතනට
ඔයා මුලින් දුන්න Password
එක දෙන්න.
දැන් මේ
විදිහට Open වෙයි. දැන් ඔයා USB & CD Lock තැනට ටික් එක දාලා Pen එකක් ගහල බලන්න. එතකොට මෙවගේ වෙයි. දැන් USB එක Open කරන්න ඕනෙනම් ඔයාගේ Password දෙන්න ඔනේ. කොහොමද වැඩේ හොදයිනේ.. මෙවගේ ඔයාට Computer එකේ
හැම port එකක්ම Lock කරන්න පුළුවන්.
එහෙනන් ඔයාලා හැමෝටම සුබ දවසක්...!
මෙම ඇප් එක මගින් ඔබගේ දුරකතනය ඔස්සේ මෙම අඩව්යට පිව්සිය
හැක.
මෙතනින් ලබාගන්න.
ඔබේ අදහස් හා යෝජනා පහතින් දමන්න.