දැන් Photo Editing කරන්න හරි ලේසියි.









දැන් photo editing කරන්න හරි ලේසියි. Photoshop  වලින් වැඩ කරන්න ටිකක් අමාරු අයට මේකෙන් හරි පහසුවෙන් ඒ වැඩ බොහෝමයක් කරගන්න පුළුවන්. Photoshop දැනුමක් නැති ඕනම කෙනෙකුට හරිම පහසුවෙන් photo editing කරගන්න පුළුවන්. Photoshop වලින් කරන වගේ ගොඩක් වෙලා මහන්සි නොවී ඒ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්.මේකේ තියන Tools ඕනම කෙනෙකුට පහසුවෙන් හසුරවන්න පුළුවන්. තව දෙයක් තමයි මේ Software  එක 58 MB වගේ අඩු ධාරීතාවක් ඇති එකක්. තව මේක ඔයාගෙ mobile phone එකට දාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් දාගෙන වැඩ කරලා බලන්නකො...
  


පින්තූර ලොකු කර බැලීමට පින්තුර උඩ  Click   කරන්න


















එහෙනන් පහතින් Download  කර ගන්න.







මෙතනින් ගන්න
 Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න




mobile phone වලට software මෙතනින් ගන්න.

Android



IOS






නිවැරදිව ඩව්න්ලොඩ් කරන ආකාරය.









පහතින් ඔබේ අදහස් හා යොජනා ඉදිරිපත් කරන්න.




back to top