English වචන ගත්තහම අපි සමහර වචන වල තේරුම දන්නේ නෑ. එතකොට අපි කරන්නේ ඒ වචනේ තේරුම dictionary යෙන් බලන එක. ඒක මහ එපාවෙන වැඩක්. දැන් English වචන වල තේරුම හොයන එක හරි පහසුයි. ඔයාට තියෙන්නෙ හොයාගන්න බැරි English වචනෙ ගාවින් ඔයාගේ Mouse Pointer එක තියන්න විතරයි.හරි ලේසියි.මේක Google Chrome වලටයි Mozilla Firefox වලටයි කරන විදිහ මම වෙන වෙනම දාලා තියනවා. ඒ විදිහට කරන්න. මේක ඔයාගේ පරණ web browsers එකේ වැඩකරන්නෙ නැත්නම් අලුත් එකක් දාගන්න.
Google Chrome සදහා මෙත්න CLICK කරන්න.
දැන් ඔය රූපයේ පෙන්නලා තියන තැන Click කරන්න.
පින්තූර ලොකු කර බැලීමට පින්තුර උඩ Click කරන්න
රූපයේ පෙන්නලා තියන තැන Click කරන්න.
දැන් මේවගේ පෙන්නනවා.දැන් Chrome එක Restart කරලා ගන්න.
දැන් වැඩේ හරි බලන්න ඔයත් Mouse Pointer එක මේවගේ වච්චනයක් ගාවට ගෙනිහිල්ලා.
Mozilla Firefox සදහා මුලින්ම File එක මෙතනින් ගන්න.
දැන් File එක extract කරගන්න. පසුව Firefox Open කරලා මේ ආකාරයට ඔය පෙන්නලා
තියන File එක Firefox වලට ඇදලා දාන්න.
දැන් ඔය රූපයේ පෙන්නලා තියන තැන Click කරන්න.
දැන් Restart කරලා ගන්න.
දැන් වැඩේ හරි බලන්න Mouse Pointer එක මේවගේ වච්චනයක් ගාවට ගෙනිහිල්ලා.
පහතින් ඔබේ අදහස් හා යොජනා ඉදිරිපත් කරන්න.