Mouse Pointer එක තිබ්බ ගමන් English වචනවල සිංහල තේරුම දැනගන්න.









English වචන ගත්තහම අපි සමහර වචන වල තේරුම දන්නේ නෑ. එතකොට අපි කරන්නේ ඒ වචනේ තේරුම dictionary යෙන් බලන එක. ඒක මහ එපාවෙන වැඩක්. දැන් English  වචන වල තේරුම හොයන එක හරි පහසුයි. ඔයාට තියෙන්නෙ හොයාගන්න බැරි English වචනෙ ගාවින් ඔයාගේ Mouse Pointer  එක තියන්න විතරයි.හරි ලේසියි.මේක Google Chrome වලටයි Mozilla Firefox වලටයි  කරන විදිහ මම වෙන වෙනම දාලා තියනවා. ඒ විදිහට කරන්න. මේක ඔයාගේ පරණ web browsers එකේ වැඩකරන්නෙ නැත්නම් අලුත් එකක් දාගන්න.



 Google Chrome සදහා මෙත්න CLICK  කරන්න.



දැන් ඔය රූපයේ පෙන්නලා  තියන තැන Click කරන්න.


පින්තූර ලොකු කර බැලීමට පින්තුර උඩ  Click   කරන්න





 රූපයේ පෙන්නලා  තියන තැන Click කරන්න.






     දැන් මේවගේ පෙන්නනවා.දැන් Chrome එක Restart කරලා ගන්න.





දැන් වැඩේ හරි බලන්න ඔයත් Mouse Pointer එක මේවගේ වච්චනයක් ගාවට ගෙනිහිල්ලා. 











Mozilla Firefox සදහා මුලින්ම  File එක මෙතනින් ගන්න.


  




දැන් File එක extract  කරගන්න. පසුව  Firefox Open  කරලා මේ ආකාරයට ඔය පෙන්නලා
තියන File  එක Firefox  වලට ඇදලා දාන්න.






දැන් ඔය රූපයේ පෙන්නලා  තියන තැන Click කරන්න.






දැන් Restart කරලා ගන්න.





දැන් වැඩේ හරි බලන්න Mouse Pointer එක මේවගේ වච්චනයක් ගාවට ගෙනිහිල්ලා. 








                                                  පහතින් ඔබේ අදහස් හා යොජනා ඉදිරිපත් කරන්න.





back to top