දැන් ඔයාගේ ලැප්ටොප් එක WiFi Hotspot එකක් කරගන්න හරි ලේසියි. මේ Software එකෙන් ඒ වැඩේ ලේසියන්ම කරගන්න පුළුවන්. හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා,ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ.ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ.මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.කට්ටිය සෙට් වෙලා ලැප් 10 ක් 15ක් සෙට් කරගෙන Network එකක් හදලා Video Game ගහන්න ඔයවගේ ගොඩක් වැඩ කරන්න පුලුවන්. ඔයාලට කරන්න තියන්නේ ඔය Software එක Install කරගෙන. Hotspot name එකයි, Password එකයි දෙන්න විතරයි.
එහෙනනන් මෙතනනින් ගන්න
නිවැරදිව ඩව්න්ලොඩ් කරන ආකාරය.
මුලින්නම folder එක extract කර setup කියන එක කිලික් කරන්න.ඔතනට ඔයා කැමති name එකකුයි Password දෙන්න.
connection තෝරලා දෙන්න.
දැන් on කරන්න.
Taskbar යට බලන්න මෙවගේ පෙනෙයි.
දැන් වැඩේ හරි.
පහතින් ඔබේ අදහස් හා යොජනා ඉදිරිපත් කරන්න. .