ඔයාගේ දුරකථනයටත් කරදර කාරී Calls ,Sms එනවද ? එහෙනම් මෙන්න නියම විසදුමක්. Stop Unwanted Calls & Sms

   






ඔයාගේ දුරකථනයටත් කරදර කාරී Calls ,Sms එනවද ? එහෙනම් මෙන්න නියම විසදුමක්.  අපි නොදන්න අයගෙන් අපිට නොයෙක් කරදර කාරී ඇමතුම් කෙටි පනිවිඩ දිගින් දිගටම් එනවිට ඔබ මහත් අපහසු තාවයකට පත්වෙනවා නේද? මේකට විකල්පයක් විදිහට ඔයාලට මේ ඇප් එක භාවිතා කරන්න පුළුවන්. මෙමගින් ඔබට අවශ්‍ය ඕනෑම දුරකථන අංකයකින් එන ඇමතුම් කෙටි පනිවිඩ සියල්ලම නතරකිරීමට පුළුවන්. එහෙනම් පහතින් Download කරගන්න. 




                                                                      මෙතනින්  ගන්න.
                                                         Download Click කර තප්පර 5 පසු   SKIP AD Click   කරන්න








back to top