කිසිම වියදමක් නැතුව Air Blower එකක් නිවසේදීම හදාගන්න මෙන්න පහසු ක්‍රමයක්.










ඔයාලගේ භාවිතා කරන නොයෙකුත් උපකරන පිරිසිදු කරගැනීමට මෙන්න පහසුම ක්‍රමයක්. ඔයාගෙ PC එක Laptop එක මේවගේ නොයෙක් උපකරන පිරිසිදු කරගැනීමට පහසු උපකරනයක් තමයි Blower එක. ඉතින් මේකක් මිලටගන්න අපහසු අයට මෙන්න කිසිම වියදම්ක් නැතුව හදාගන්න පහසු ක්‍රමයක්. 

 මේසඳහා ඔබට කිසිදු වියදමකින් තොරව පහත බඩු ඔබේ ගෙදර ඉවතලන දේවල් වලින් සොයාගැනීමට පුළුවන්. පරණ CD තැටි දෙකක් ,කුඩා තහඩු කැබැල්ලක්,කතුරක් ,ප්ලාස්ටික් බෝතලයක් කුඩා මෝටරයක් (මෙය පරණ කැසට් යන්ත්‍රයකින් ගලවා ගැනීමට පුළුවන්.)ඉවර උන පරණ Marking Tape එකක බොබින් එකක්, අලවා ගැනීමට යමක් (සිලිකන් ගම් නම් වඩා යෝග්‍යවේ.) Insulation Tape එකක් ,කුඩා  Rigifoam කැබැල්ලක් ,පරණ Switch එකක්. 

දැන්  පහත වීඩියෝ එක බලලා ඒ ආකාරයට හදාගන්න.  















back to top