YouTube ගැන මෙතෙක් ඔබ නොදැන සිටි කරුණු බොහොමයක්.

• YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ. • ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අත...

වරක් පන ගැන්වීමෙන් ජීවිත කාලයටම විදුලිය නොමිලේ ලබාගන්න පුළුවන් උපකරනයක්.

විදෙස් රටක ආදුනික ළමයෙක් විසින් මෙය නිර්මාණය කර ඔහුගේ ජංගම දුරකතනය අරෝපනය කර පෙන්නන්න වීඩියෝව පහතින්. 

ගැලුම් 1500ක් කොකාකෝලා පුරවා පිහිනුම් තටාකයක් හදලා..ලොව පුරා මිලියන 28 නැරඹූ අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න.

ගැලුම් 1500ක් කොකාකෝලා වලින් පුරවපු පිහිනුම් තටාකයක නාගන්න එක මොනවගේ අත්දැකීමක් වේවිද? සැබැවින්ම එය අපූරු අත්දැකීමක් වනවාට කිසිම සැක...

මෙන්න ලොවම මවිත කරමින් නවතම හදුන්වා දෙන බිමින් මෙන්ම ගුවනින්ද ධාවනය කලහැකි පියාඹන කාර්එක.

යුටියුබ් එකේ වීඩියෝ බලන පට්ට බල්ලෙක්.බල්ලන්ටත් ගිය කලක්. Chiko watching videos

ඔබේ ගෙදර ඉන්න මීයන් නොමරා පහසුවෙන් අල්ලගන්න බෝතලේකින් තනාගන්න පුළුවන් පහසු උපකරනයක්.

හැම ගෙදරකම තියන ලොකු ප්‍රස්නයක් තමා මේ මී උවදුර ඉතින් සමහරු වස දාලා මීයන් බෝවීම අඩුකරනවා ඒත් ඒක විශාල පාපකර්මයක් ඒක නිසා මෙන්න ඒකට නියම ...

අපේ රටේ පොඩි මල්ලි කෙනෙක්ගේ අලුත්ම නිර්මාණයක්. සිංහලෙන් වේලාව පෙන්නන්න හදපු පොඩි ගැජට් එකක්.

සනෝජ් ප්‍රභාත් ජයතිලක කියල පොඩි මල්ලි කෙනෙක්  හතපු පොඩි ගැජට් එකක් මේක. කෙනෙකුට හිතෙ න්න පුළුවන් මේක එච්ච්ර වැඩකට ඇතිදෙයක් නෙමේ කියල...

ඕනෑම ස්මාර්ට් දුරකතනයක අමතක වූ Password එක පහසුවෙන් අයින් කරමු.

පහත වීඩියෝව මගින් මෙය ඔබට පහසුවෙන් කරගැනීමට හැකි වෙයි.  වීඩියෝව 

මෙන්න ත්‍රීවීල් වලට වඩා අඩුවට දෙන්න ගෙනාපූ වාහනේ. ලක්ෂ 03 යි.

ත්‍රීවීල්වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ මෙන්න ලංකාවට ගෙනත්.. මිල රුපියල් ලක්ෂ 03යි

LED නාම පුවරු නිර්මාණය කිරීම සිංහල Video

ඉතාමත් පහසුවෙන් LED බැනර් නිර්මාණය කරන ආකරය කිසිම මුලික දැනුමක් නැති ඕනෑම අයෙකුට පහසුවෙන් ඉගෙන ගන්න මේ වීඩියෝ නැරබීම මගින් පුළුවන්. මුලස...

ඔයාගේ දුරකථනයටත් කරදර කාරී Calls ,Sms එනවද ? එහෙනම් මෙන්න නියම විසදුමක්. Stop Unwanted Calls & Sms

    ඔයාගේ දුරකථනයටත් කරදර කාරී Calls ,Sms එනවද ? එහෙනම් මෙන්න නියම විසදුමක්.  අපි නොදන්න අයගෙන් අපිට නොයෙක් කරදර කාරී ඇමතු...

කිසිම වියදමක් නැතුව Air Blower එකක් නිවසේදීම හදාගන්න මෙන්න පහසු ක්‍රමයක්.

ඔයාලගේ භාවිතා කරන නොයෙකුත් උපකරන පිරිසිදු කරගැනීමට මෙන්න පහසුම ක්‍රමයක්. ඔයාගෙ PC එක Laptop එක මේවගේ නොයෙක් උප...

දැන් සිංහලෙන් ටයිප් කරන්න හරි ලේසියි. ටයිපින් බැරි අයට මෙන්න ලේසිම් විදිහ. Type is much easier in Sinhala

ගොඩක් අය සිංහලෙන් ටයිප් කරන්න හරි කම්මැලී. මොකද ඒ සඳහා හොඳ පුහුණුවක් නැති අයෙකුට ඒක ඉතාමත් අපහසු දෙයක් වගේම වෙලා යන වැඩක් නිසා....

Easy Video Editing කිසිම දැනුමක් නැතත් පහසුවෙන්ම Video Editing කරමු.

Video Editing කරන්න බෝහෝ දෙනෙක් රුචිකත්වයක් දැක්වුවත් ඒ සඳහා තිබෙන බොහෝ සංකීර්ණ  Software    භාවිතා කිරීමට හැමෝටම හැකියාවක් ...

පහසුවෙන්ම Viber ඔබේ පරිඝනකයට Install කරමු. Viber for PC Desktop

ඔයාලා ඕන කෙනෙක් දන්නවා ඇති Viber කියන්නේ මොකක්ද කියලා. ස්මාට් ෆෝන් තියන ඕන කෙනෙක් ගාව මේ APP  එක Phone  එකේ දාගෙන තියනවා. Video කෝ...

ගිනිකූරු 7000 එකවර ඇවිළෙන හැටි. 7000 Matches Chain Reaction - Amazing Fire Domino!!! 3 Floors Match Tower.

ඔබ ගිනිකූරු නම් කොතෙකුත් දල්වා ඇති. නමුත් ගිනිකූරු 7000 තරම් විශාල සංඛයාවක් නම් දල්වා නැතුව ඇති. මේ පහතින් පෙනෙන්නේ එවැනි ගිනීකූර...

ඔබත් මේ Magic වලට රැවටුණු අයෙක්ද? මැජික් කරන්නේ මෙහෙමයි බලන්න වීඩියෝව.

ඔබ ඕනෑතරම් මැජික් සංදර්ශන දැක තිබෙන්ට ඇති. බැලූ බැල්මට අපට සිතාගන්නට බැරි දේවල් මෙම මැජික් ශිල්පීන් කරනවා ඔබට පෙනෙන්න ඇති. නමුත් ...

දෙහි ගෙඩියකින් ෆෝන් එක චාජ්කරමු. Lemon phone charger

මෙන්න ඔයාලට කරන්ට් එක නැති තැනකට ගියවෙලාවක ෆෝන් එක චාජ් කරගන්න නියම විදියක්.  මෙම සොයාගැනීම ජංගම දුරකථන ලොව නවතම පෙරලියක් කිරීම...

හාට් එකක හැඩයට බිත්තර සකස් කරමු. හරි ලේසියි. Huevo corazon Heart Egg.

මෙන්න ඔයාලට උත්සව අවස්ථාවලට ගොඩක් වැදගත් දෙයක්. කෑම මේසය ලස්සන කරගන්න ලේසිම විදියක්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඔයාලට න...

ගුවන් යානාවල එන්ජිම මිනිතු පහෙන් හදනවිදිය බලන්න කැමතිද? Boeing 747-8 Aircraft Engine.

ඔබ ගුවන් යානාවල ගමන්ගත් කෙනෙක් වුවද මොහොතකටවත් මෙම යනා නිර්මාණය  වන ආකාරය නොසිතන්න ඇති. එහෙනම් අද බලමු මෙම ගුවන් යනා වල එන්ජිම්...
back to top